Posts

කෙල්ලෙක් නිසා ජිවිතේ විනාස කරගන්න කලින්

කෙල්ලෙක් නිසා ජිවිතේ නැති කරගන්න එක නම් මෝඩ වැඩක්. ජිවත් වෙලා වැඩක් නැත්නම් දරාගන්න බැරි නම් කොච්චර දේවල් කරන්න පුළුවන් ද? 1. දවසගානෙ බොන්න පුළුවන් නැගිටගන්න බැරි වෙන්න. 2. ගංජා කිලෝ එකක් විතර ගෙනත් තියාගෙන ඉදල බොන්න පුළුවන් මාස ගානක්. 3. බැරිම නම් කුඩු ගහන්න පුළුවන්. මේ හැමදේම කරද්දී යාලුවෝ ගොඩක් ඉදිවී ඉතින් දුක බෙදාගන්නත් පුළුවන්. ටික දවසකින් හැමදේම හරියයි. මේ මොනවා කරත් මැරෙන්නෙ නෑ. කෙල්ලෙක් නිසා මැරුනොත් ජිවත් වෙලා ඉන්න දෙමව්පියෝ හැමදාම මැරී මැරී ජිවත් වෙයි.

මගේ පලවෙනි කතාව 🙂 ආදරේ අවසානය 🙂

මටත් කතාවක් ලියන්න හිතුන 🙂 මට ඉතින් ඔයාලට තරම් හොදට ලියන්න නම් බෑ තාම 😞 හරි මන් මේ කතාවට නම දාන්නම් "⁣ආදරේ අවසානය" කියල 😀 ඔන්න එහෙනම් පටං ගත්ත 🙂 නම් ගම් මනක්කල්පිතයි කතාව ඇත්ත සිදුවීමක්. අයේෂ් කියන්නෙ එයාලගෙ පවුලෙ හුරතලේටම හැදිච්ච ලමය. අම්ම තාත්ත හොද වැදගත් රැකියා කරන අය. පොඩි කාලෙ ඉදල එයා ඉල්ලපු දෙයක් ගෙනත් දෙන්න එයාගෙ අම්ම තාත්ත දෙපාරක් හිතුවෙ නෑ. ඉතින් මේ අයේෂ් හොදට ඉගන ගත්ත. 10 වසරෙදි පංතියේ පලවෙනි 5 දෙනා අතරෙ හිටිය. අයේෂ් ගෙ හොදම යාලුවා උනේ නිශාන්ත. එයා ටිකක් වෙනස් අයේෂ් වගේ ඉගන ගන්න උත්සහ ක⁣රේ නෑ. හැම වෙලාවෙම ඉගන ගන්න එක පැත්තක දාල පිස්සු නටපු එක තමා කරේ. ඉතින් කාලය ගෙවිල ගියා O/L කිට්ටු උනා. අයේෂ් හොදටම වැඩ ඒ කාලෙ. නිශාන්ත පිස්සු වැඩ කර කර ඉන්නව. ඒ කාලෙ අයේෂ් ට හිත ගිහින් තිබුන එයා ගියපු tution ක්ලාස් එකේ නංගි කෙනෙක් ගැන. එයා ඒක මුලින්ම කිව්වෙ නිශාන්තට. නිශාන්ත දන්නව මේ සින් එක දුර ගියොත් අයේෂ්ට ලස්සනට ගොඩ දාගන්න තියන O/L Exam එක අවුල් කරගන්නව කියල. ඒක නිසා යාලුවට තේරැම් කරල දුන්න මචන් අපි O/L ඉවර වෙලා වැඩේට බහිමු කියල. ඉතින් අයේෂ් වෙනදටත් වඩා හොදට වැඩ කරගෙන