මගේ පලවෙනි කතාව 🙂 ආදරේ අවසානය 🙂

මටත් කතාවක් ලියන්න හිතුන 🙂 මට ඉතින් ඔයාලට තරම් හොදට ලියන්න නම් බෑ තාම 😞

හරි මන් මේ කතාවට නම දාන්නම් "⁣ආදරේ අවසානය" කියල 😀

ඔන්න එහෙනම් පටං ගත්ත 🙂 නම් ගම් මනක්කල්පිතයි කතාව ඇත්ත සිදුවීමක්.

අයේෂ් කියන්නෙ එයාලගෙ පවුලෙ හුරතලේටම හැදිච්ච ලමය. අම්ම තාත්ත හොද වැදගත් රැකියා කරන අය. පොඩි කාලෙ ඉදල එයා ඉල්ලපු දෙයක් ගෙනත් දෙන්න එයාගෙ අම්ම තාත්ත දෙපාරක් හිතුවෙ නෑ. ඉතින් මේ අයේෂ් හොදට ඉගන ගත්ත. 10 වසරෙදි පංතියේ පලවෙනි 5 දෙනා අතරෙ හිටිය. අයේෂ් ගෙ හොදම යාලුවා උනේ නිශාන්ත. එයා ටිකක් වෙනස් අයේෂ් වගේ ඉගන ගන්න උත්සහ ක⁣රේ නෑ. හැම වෙලාවෙම ඉගන ගන්න එක පැත්තක දාල පිස්සු නටපු එක තමා කරේ. ඉතින් කාලය ගෙවිල ගියා O/L කිට්ටු උනා. අයේෂ් හොදටම වැඩ ඒ කාලෙ. නිශාන්ත පිස්සු වැඩ කර කර ඉන්නව. ඒ කාලෙ අයේෂ් ට හිත ගිහින් තිබුන එයා ගියපු tution ක්ලාස් එකේ නංගි කෙනෙක් ගැන. එයා ඒක මුලින්ම කිව්වෙ නිශාන්තට. නිශාන්ත දන්නව මේ සින් එක දුර ගියොත් අයේෂ්ට ලස්සනට ගොඩ දාගන්න තියන O/L Exam එක අවුල් කරගන්නව කියල. ඒක නිසා යාලුවට තේරැම් කරල දුන්න මචන් අපි O/L ඉවර වෙලා වැඩේට බහිමු කියල. ඉතින් අයේෂ් වෙනදටත් වඩා හොදට වැඩ කරගෙන හිටිය. නිශාන්ත ⁣සුපුරැදු විදියටම ගුරැවරැන්ගෙන් බැනුම් අහ අහ හිටිය 🙂

දවසක් අයේෂ් ට රවීනා ගෙ ⁣නොම්බර් එක හම්බ වෙලා තිබුන. ඒත් ඉතින් අයේෂ් ට පෝන් එකක් තිබුනෙ නෑ. ගෙදරින් දුන්න සල්ලි එකතු කරලා දවසක් නිශාන්ත එක්ක ගිහින් අලුත්ම පෝන් එකක් ගෙනාව :-) ඉතින් ඔන්න දැන් O/L වලට හරියටම මාසයයි. මේ දෙන්න හොඳට යාළුවො වගේ මැසේජ් කරනව 😀 දවසක් අයේෂ් උදේ මුණ බෙරි කරගෙන පංතියේ ඉන්නවා. ඒ වෙලාවේ තමයි නිශාන්ත දැනගත්තෙ සිද්ධිය "මචන් කෙල්ලගේ Phone ඒක අම්ම පොලවේ ගහල කුඩු කරල". අවුල් ගන්න එපා මචං අපි මේ O/L ඉවර උන ගමන් ඒකීට Phone එකක් අරන් දෙමු උබේ results අවම phone ඕනත් නැ බන් ගෙදර ගිහින් ම කථා කරන්න පුළුවන් 😂 කියල අයේෂ් ගෙ හිත හැදුව 😊

කතා උන විඳියට අයේශ් හොඳට O/L ලිව්වා. ටික දවසකින් නිශාන්ත ගෙ phone එක ring වෙනවා."මචං අයේෂ් කතා කරන්නෙ අද රවිනා ක්ලාස් යනවා. මන් ගෙදරින් එකතු කරපු සල්ලි ටිකක් තියනව Phone එකක්‌ අරන් දෙමුද උබට එන්න පුළුවන් ද Town?" කතා උන විඳියට නිශාන්ත අාව Town එකට යාළුවෝ දෙන්න ගිහින් අලුත්ම Phone එකක් ගත්ත. 😊 "මචං මට මෙක දෙන්න බැහැ බං උඹ දියන් නිශාන්ත මන් වෙනුවෙන් " රවීනා ක්ලාස් යන වෙලාව බලලා යාළුවෝ දෙන්න ඉන්නව පාර අයිනට වෙලා. "නංගී මේක අයේෂ් අය්යා දුන්නෙ මෙකෙ sim එකකුත් ඇති." phone එක ගන්න එයා දෙපාරක් හිතුවේ නැ. phone එක දුන්න නිශාන්ත හිනාවක් දාගෙන අයේෂ් ළඟට අාව. "මචං mission complete යමන් උබට දැන් මැසේජ් කරයි" යාළුවෝ දෙන්න සතුටින් විසිර ගියා 😊

O/L results අාව අයේෂ් සුපිරියට පාස් A/L maths වලින් කරන්න ඉන්නවා කියල නිශාන්ත ට ආරංචිය අාව. නිශාන්ත හැදිගෑවිලාම ගිහින් 😂 අඩු ගානේ හොඳම යාළුවා අයේෂ් ගෙ call එක වත් answer කරේ නැ 😖😓

අවුරුදු 3 කට පස්සෙ යාළුවෝ දෙන්න අහම්බෙන් හම්බ වෙනව. නිශාන්ත ගෙ ඇස්වලට කඩුලූ අාවෙ ඒ වෙලාවෙ. "මචං මොකක්ද යකෝ උබට උනේ විසික් කරපන් ඔය සිගරට් එක බලපන් යකෝ හැටි තොගෙ ඇඟිලි 5ට ම මුදු යකඩ මාල 🙁 උබලාගෙ අම්ම දැක්කොත් පපුව පැලෙයි යකෝ." එච්චරයි නිශාන්ත ට කියවුණේ. "මචං නිශාන්ත උඹ තමා මගේ එදා ඉඳන්ම සහෝදරය. රවීනා එදා මැසේජ් කරේ නැහැ මචං. එයා ගිය අවුරුද්දේ බැන්ද වෙන කෙනෙක්. මට නැති වෙන්න දෙයක් නැහැ බං දැන්. උඹ මොකක්ද කරන්නෙ දැන්" නිශාන්ත ඒ වෙද්දි A/L වලට class යනවා කරපු පිස්සු වැඩ ඔක්කොම නවත්තලා. නිශාන්ත ට ගොඩ දාන්න බැරි තරමට අයේෂ් ජීවිතේ වරද්ද ගෙන.

අන්තිමට කියන්න තියෙන්නේ යාලුවනේ ඔයාලගෙ හොඳම යාළුවො ගැන නිතරම හොයලා බලන්න. වරදින්න දෙන්න එපා.

Comments

  1. Casino Site - Choego Casino Casino
    Read our unbiased and unbiased review 제왕 카지노 of casino site Choego Casino. We will give 카지노 you an honest and unbiased review of Casino Site. We will 인카지노 provide

    ReplyDelete
  2. Cajohns and ceramic vs titanium - Tioga Art
    Cajohns and ceramic titanium vs stainless steel vs mens black titanium wedding bands titanium is a design based on 2020 escape titanium the ceramic titanium straightener core. The ceridian core allows you to create your own ceramic models that would fit your micro touch titanium trimmer

    ReplyDelete
  3. Best Places To Bet On Boxing - Mapyro
    Where To 출장안마 Bet On Boxing. It's a sports betting event in which you bet on the outcome of a 바카라 사이트 game. In the boxing world, each player must decide wooricasinos.info if or not to ventureberg.com/

    ReplyDelete
  4. However, there’s no have to play at any of these when might have} entry to reliable and established playing sites primarily based out of nations the place online playing is authorized and regulated. Live on line casino gaming is widely recognized as model https://casino.edu.kg/tag/%EB%B4%84%EB%B9%84-%EB%B2%B3 new} pattern within the playing trade, and gamers from South Korea appear to be loving it. Unfortunately, they cannot get pleasure from their favourite reside video games on any domestic reside on line casino, as the government considers online playing to be illegal.

    ReplyDelete
  5. As can be imagined, the distinction between mechanical and computerised slot machines is in how they're powered. Traditional slot machines used a mechanical generator to find out} outcomes, whereas computerised slots makes use of micro laptop chips to take action. The result is that laptop slots are extra efficient and provide higher payout percentages to gamers in comparison to|compared to} mechanical 토토사이트 slots. JAMES BOND - GOLDFINGER™ showcases action-packed movie clips and recreation options, including a Bonus Wild Feature, Free Games, and Wheel Bonus where credit prizes, free games, and progressive jackpots can be awarded.

    ReplyDelete
  6. That said, such an oversaturated 카지노 사이트 market is sure to be full of each hits and duds. The best live roulette UK remains considered one of our most sought-after picks, and we don’t intend to cease giving our ideas. With LiveCasinos, the best live casino UK is at all times proper at your fingertips. Games are broadcast from fashionable studios with tables, handsome interiors, and actual tools.

    ReplyDelete
  7. Many of those old cheating gadgets had 온라인 카지노 been made by the late Tommy Glenn Carmichael, a slot machine fraudster who reportedly stole over $5 million. In the trendy day, computerized slot machines are fully deterministic and thus outcomes can be typically successfully predicted. Its electromechanical workings made Money Honey the first slot machine with a bottomless hopper and computerized payout of a lot as} 500 cash with out the help of an attendant. The reputation of this machine led to the increasing predominance of electronic games, with the side lever soon changing into vestigial. A slot machine , fruit machine or poker machine is a playing machine that creates a recreation of probability for its customers. Remember, you may also|you can even} play free video slots, so you can to|you presumably can} take a look at them out earlier than risking any real money.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෙල්ලෙක් නිසා ජිවිතේ විනාස කරගන්න කලින්